රංජන් සමුළුවේදී ගමන් ගාස්තු ඉල්ලා කලබගෑනියක්

ඊයේ සුගත දාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී පැවති එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මුළුව ට පැමිණි පිරිසට මුදල් නොගැවීම නිසා ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා
ඊයේ සවස රන්ජන් රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වුණා
එම සමුළුවට සෙනග රැගෙන විත ඇත්තේ ඔවුන්ට මුදල් දෙන බව පවසමින්
එම මුදල් ලබාදෙන අවස්ථාවේදී මුදල් ලබා දෙන පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත් වූ බවත් ඉන්පසුව අනෙක් අයට මුදල් නොලැබුණු බවත් පවසමින් ඔවුන් මෙහිදී කෑ කෝකසා තිබෙනවා…

මොවුන් මෙම ස්ථානයට රැගෙන ඇත්තේ රුපියල් 3000ක මුදලක් සහ කෑම පැකට් එකක් දෙන බව පවසමින්
මොවුන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බවයි සැක කෙරෙ

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *