රජයෙ ප්‍රවුත්ති මාධ්‍ය හමුව

පුබුදු නිරොශන්

විදුලිබලය ගැන කාතාකිරිමට බාලාපොරොත්තු වෙනවා .
මහජන උපයොහ්ගිතා කොමිසමෙ මෙ ගැන කාතා කරනවා. ලබන අවුරුද්දෙ වෙද්දි පලවෙනි මාස 6ට බිලියන 600 ක් තියනවා. මාධ්‍ය වලින් දැක්කා විදුලි බල මන්ඩලය අදික ගානක් හොයලා තිබ්බා කියලා. මෙ වසරෙ අඩු කිරිම් 2ක් කරා. ඉතුරු වෙලා තියන මාස 2කට තාමා යොජනා කරෙ . සන්ශොදන ක්‍රියාවලි ගානක් එකතු වෙනවා. අතිරෙක ආදයම බිලියන 41. අපිට යන අතිරෙක වියදම බිලියන 39ක්. කිසිදු පෙද්ගලික කරනයට වෙන්නා දැනට තියන සම්පත්. බෙදාහැරිම කොටස් 4 කට යන්නෙ .

ලන්කා විදුලි බල මන්ඩලයෙ සබාපති.
ආචාර්ය තිලක් සියබලාපිටිය

Dec වල ජල විදුලි බාලාගර වලට ප්‍රබවයන් හොඩට ලැබුනා. මෙ රටෙ සමහරක් ජාලාශ මැහවැලි එකට අයිති.
අදික වර්ශාපතනයක් ලැබුනු දවසට එවායෙ ජලය හොදින් විදුලි බලා ගාර වලට පාවිච්චියට ගන්නවා . ගොඩක් කට්ටිය කියනවා තෙල් බාලා ගාර වලින් දවල්ට වැඩ ගන්නවා කියලා එම එක්ක නැ. ස්බාවික වායුවෙන් කටයුතු කරන්න දැනටමත් සුදානම්. එකටත් අවුරුදු 3 ක් ඉන්න වෙනවා.

කනිජ තෙල් නිති ගත සන්ස් තාවෙ කලමනාකාර අදයක්ශක 

What's your reaction?

Related Posts

1 of 463

Leave A Reply

Your email address will not be published. Required fields are marked *