රටම ආවරණය කරමින් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන

මැතිවරණ ආරවුල් ගැන දැනුම්දීම සඳහා රටම ආවරණය පරිදි ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.

ඒ අනුව සියළුම දිස්ත්‍රික්ක සඳහා මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර ඒ පිළිබඳ මැතිවරණ කොමිසම මගින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම මධ්‍යස්ථානවල දුරකථන අංක සහ ලිපිනයන් ඇතුළු විස්තර එම නිවේදනයේ සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *