රටේ ඉදිරි ගමනට තරුණ සහභාගීත්වය අත්‍යවශ්‍ය බව ජනපති කියයි

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග සාර්ථක කරගැනීම සඳහා තරුණ සහභාගීත්වය අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “තරුණ කතිකාවත – හෙට දවසේ ශ්‍රී ලාංකීය තරුණ නායකයින්“ යන තේමාව යටතේ පැවති වැඩසටහනට ජනාධිපති නිල නිවසේදී ඊයේ (31) එක්වෙමින්.

ඉදිරි අයවැයේදී මුදල් මුද්‍රණය නොකරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

තවත් වසර 15කින් ආර්ථික අර්බුදයක් ඇතිවුවහොත් කිසිවෙකුත් සහය නොදක්වනු ඇති බවයි ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *