හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා අද උදෑසන සමගි ජනබලවෙගයේ මාධ්‍ය
හමුවට එක්වෙමින් මේ අදහස් පල කරා..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හෙරත්
ආන්ඩුව මේ දවස්වල තමන්ම පටලව ගත්ත පබගාලක පැටලිලා තියෙන්නෙ
මේවා ප්‍රතමික මට්ටමේ ප්‍රශ්න
කෑම ප්‍රශ්න වහාන ප්‍රශ්න සංගිත ප්‍රසන්ග බලන්න ටිකට් ගත්තෙ නැ කියලා අගිස්සන්න යන්නෙ කවුද මෙවද ප්‍රශ්න
චන්දෙ දිනන හදපු කඩදාසි මාලිගා ආරක්ශා කරගන්න උත්සහා කරනවා
ඉදිරියටත් මෙක කරන්න වෙයි.
පොලිටිකල් කොමඩියක් බවට පත්වෙන්න ඉඩ තියනවා ඉදිරියේදි.
සහාල් ප්රශ්නය වී අලවිමන්ඩලය වැටුන එක විතරක් නෙමෙයි.
ගොවියා වි වගාකරන දරන මතයේ සිට මේකට බලපෑම් වෙලා තියනවා.
රාජ්‍යයි වෙලදපොලයි අතර තියන සමබරතාවය බිදින්න ගියොත් වෙලදපොල කඩා වැටෙයි.
දැන් තියෙන්නෙ AKD නොමික්ස් ඉකොනොමික්ස් නෙමෙයි.
රාජයේ මැදිහත්විම නියාමනය පැත්තෙනුත් කෙට්ටු කිරිම පැත්තෙනුත් විතරයි තියෙන්නෙ ඔනා නැත්තම් වෙලද පොල කඩා වැටෙයි
මේ ප්‍රශ්න ඉකොනොමික් පැත්තෙන් හිතල තිරන ගන්න කියලා රජයෙන් ඉල්කන්නවා.
ලාල් කාන්ත මැතිතුමා කරපු ප්‍රකාශයේ යම් පදනමක් තියනවා
කෘශිකර්මයට මේ වනසතුන්ගෙන් විශාල හානියක් වෙලා තියනවා
කොලබ කේන්ද්‍රිය සත්ව සංවිධන නොයෙකුත් දෙවල් කිවුවට මේ සම්බන්දව තිරනයක් ගන්න ඔනා
ඔනම ප්‍රශ්නයක් තමන්ට දැනෙන තාක් ප්‍රශ්නයක් නෙමෙයි ලමයි රැට ගෙදර ඉන්නෙ බයෙන් විටික ගෙටගත්තම ඉන්නෙ බයෙන් අලි පනි කියලා
ඉස්සර යුද්දෙ කාලේ මායිම් ගම්මානවල මිනිස්සු විදපු පීඩාව හා සමාන පිඩාවක් මේ අලි ප්‍රශ්නයෙන් පීඩාවට පත්වෙලා.
කොලබ ඉන්න ඇතැම් පිරිස් අලිය එනව දකින්නෙ ලැප්ටොප් එකෙන් උනාට නමුත් ඒ ගම්වල මිනිස්සුන්ගෙ ගෙවල් වලට එන්නෙ අලියා
කොලබ ජනාධිපති මන්දිරය වගේම නුවර ජනාධිපති මන්දිරයත් රජය සතුව තියාගන්න කියලා ඉල්ලනවා.