රටේ දියුණුව වළකන බාධකයක් ගැන විපක්ෂ නායක කියයි

රටට තාක්ෂණය ගෙනෙන පුද්ගලයන් ‘ආර්ථික ඝාතකයන් ලෙස හැදින්වීම මගින් රට දියුණුව කරා රැගෙන යා නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සක්වල වැඩසටහනේ 222 වැනි අදියර යටතේ කුරුණෑගල බිංගිරිය උඩුබද්දාව ශ්‍රී ධම්මානන්ද මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 11කට අධික වටිනාකමකින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ උත්සවයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *