රටේ පට්ට හොරු අයින් කරලා හොඳ අය අරන් තියෙනවා,අපිලගේ සාදු,

ජනසෙත පෙරමුණ

ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ

ජනතා විමුක්ති පෙරමුණ මනාප එපා කිව්වා දැන් මනාප පොරයක් ඇවිල්ලා තියෙනවා
මෙවර මැතිවරණයේ මනාප ප්‍රතිඵල ගැන විශ්වාසයක් නෑ
කොළඹ ගම්පහ මනාප ඩීල් එකක් වෙලා තිබෙනවාද ඇයි පරක්කු උනේ කියලා කොමසාරිස්වරයාගෙන් අහනවා

ජනාධිපති රට හදන සැලැස්ම රටට හෙළි කරන්න 3/2 කේ බලයක් ආවට 13 වෙනි අවස්ථාව ක්‍රියාත්මක කරන්න එපා
ජාතික ජන බලවේගයට ඡන්දය දුන්නට පැන් වඩන්න

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු නොගියොත් පාර්ලිමේන්තුවට එන කෝඩුකාරයන්ට උපදෙස් දෙන්න වෙන්නේ නෑ

රටේ හිටපු පට්ට හොරු ටිකක් අයින් කරලා හොඳ කණ්ඩායමක් අරගෙන තියෙනවා මේ ගත්තු ජයග්‍රහණය ජනතාවට හොඳක් කරන්න පුළුවන් වේවා කියලා හිතනවා

ඉස්සර හිටපු තාත්තලා පුතාලා වගේ රට කාලා විනාශ කරන්න එපා
රටේ හොරකම් කරපු සල්ලි හොයා ගන්නේ කොහොමද

ජාතික ආගම් කුල භේදයකින් තොරව ජන සෙත පෙරමුණට ඡන්දය දුන් සියලු දෙනාටම ස්තුතියි

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *