”රට ගොඩනැගීමට අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් අවශ්‍යයි”

රට ගොඩ ගැනීමට ඇති සාර්ථකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය ආර්ථිකය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (26) පැවති රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික් 3220 සමුළුවට එක්වෙමින්.

රට දියුණු කිරීමට වසර දෙක තුනකින් ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් පිළිබඳ සොයාබැලිය යුතු බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *