රට දියුණු කිරීමට නවීන තාක්ෂණය අවශ්‍ය බව විපක්ෂ නායක කියයි

මෙරටට නවීන තාක්ෂණය හඳුන්වාදෙන පුද්ගලයින්ව ආර්ථික ඝාතකයින් ලෙස නම් කරන කණ්ඩායම්වලින් කිසිසේත්ම රටේ දියුණුවක් අපේක්ෂා කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ සක්වල වැඩසටහනේ 222 වැනි අදියර යටතේ කුරුණෑගල – බිංගිරිය උඩුබද්දාව ශ්‍රී ධම්මානන්ද මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට ඊයේ (07) එක්වෙමින්.

තම රජයක් යටතේ පාසල් තුළට තාක්ෂණය රැගෙන ගොස් තාක්ෂණික දැනුමින් පරිපූර්ණ වූ දරුවන් පිරිසක් බිහි කරන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *