රට පුරා වෙඩි තැබීම් 42ක්

2024 ජනවාරි සිට අද (09) දක්වා රට පුරා වෙඩි තැබීමේ සිදුවීම් 42ක් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

වෙඩි වැදීමෙන් මරණ 27ක් සිදුවි 17 දෙනකු තුවාල ලබා අතැයිද වාර්තා වනවා.

මේ අතර වෙඩි තැබීම් 12කින් කිසිවකුට හානි සිදුව නැති බවයි පැවසෙන්නේ.

පාතාලයට අමතරව පෞද්ගලික ආරවුල් මත ඇතැම් වෙඩි තැබීම් සිදුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *