රට බංකොළොත් වෙන්න රනිල් සහ මහින්ද පාලන සමයේ ණය බලපෑවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේ ලබා ගත් විදේශ ණය රට බංකොළොත් වීමට සෘජුව බලපෑ බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ බදුල්ලේ පැවැති ජන රැලියකදීයී.

ජාතික ජන බලවේගය සංවිධාන කළ ජන රැලියක් බදුල්ලේදී පැවැත්වුණේ එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *