රට බේරාගත් රණවිරුවන් රුසියානු යුද බිමේදී මියයන්නේ රජය ඔවුන්ට යුතුකම් ඉටු නොකළ නිසා

රට බේරාගත් රණවිරුවන්ට රුසියානු යුද බිමේ ජීවිතක්ෂයට පත්වීමට සිදුව ඇත්තේ රජයෙන් ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටු නොවීම නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (18) සක්වළ වැඩසටහනට එක්වෙමින්.

192 වැනි සක්වළ වැඩසටහන අද (18) පැවැත්වුනේ ගාල්ල, නෙළුව දෙල්ලව මහා විද්‍යාලයේදී.

එම විද්‍යාලයේ සුහුරු පන්ති කාමරය සඳහා රුපියල් ලක්ෂ 10ක උපකරණ පරිත්‍යා කිරීම විපක්ෂ නායකවරයා අතින් සිදුවුනා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *