රට යවනවා කියලා ආයේ සල්ලි වලට විදලා

කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් රැස් කරමින්, රුපියල් ලක්ෂ 40 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට ගම්පොල පොලිස් ස්ථානයේ කාන්තාව රදවා සිටින අතර අද 10.30 ට අධිකරණය වෙත රැගෙන යාමට නියමිතය.

10.30 වන විට ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ගම්පොල පොලිස් ස්ථානය අසලට යොමු කරනු මැනවි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *