රණවිරුවෝ භාරගත් සජිත් දිනවන ඡන්ද මෙහෙයුම

දේශයේ නිදහසට කැපවූ සියලු රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

කොළඹ පැවැති රණවිරු සමුළුවකදී ඔහු පෙන්වා දුන්නේ සියලු රණවිරුවන් තම රජයක් යටතේ නිර්දේශපාලනීකරණයට ලක් කරන බවයි.

මේ අතර අද (10) සිට ගෙයින් ගෙට යමින් සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කිරීමේ වගකීම මෙම සමුළුවේදී විශ්‍රාමික රණවිරුවන් විසින් භාර ගනු ලැබූවා.

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් දිවිදෙන රණවිරු ජාතික සමුළුව අද (10) කොළඹ සුගතාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

එම අවස්ථාවට පැමිණි විපක්ෂනායකවරයාට රණවිරුවන්ගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *