රන්ජන්ගේ නාමයෝජනාවලට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්..

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා තරග කරන රන්ජන් රාමනායක මහතාට එරෙහිව අද පොලිසියට පැමිණිල්ලක් භාරදී තිබුණා..

මම පැමිණිල්ල බාර දීමෙන් අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත අදහස් දැක්වුවා..

රන්ජන් රාමනායකට නීත්‍යානුකූලව අයිතියක් නොමැති බවත්.. මෙසේ මැතිවරණය කළ ඉදිරිපත් වීමට ඔහුට කිසිදු අයිතියක් නැති බවත්පෙන්වා දුන්නා..

What's your reaction?

Related Posts

1 of 539

Leave A Reply

Your email address will not be published. Required fields are marked *