අපේක්ෂක ප්‍රසන්න ක්ෂය කාගේදැයි ප්‍රශ්න කරයි.
අජිත් ප්‍රසන්න අධිකාරී එක්සත් ජනතා හඬ පක්ෂය පිළිබඳ කළ හෙළිදරව්ව මාධ්‍ය හමුව
බොරැල්ල එන්.m පෙරේරා මධ්‍යස්ථානය
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින ප්‍රසන්න අධිකාරි මහතා එම පක්ෂය පිළිබඳව ප්‍රශ්න කර සිටිනවා
ඒ මහතා අද nm perera මධ්‍යස්ථානයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බව පැවසීමත් සමඟ ම ස්ථානයට පැමිණි පිරිසක් ඔහුට එම මාධ්‍ය සාකච්ඡාව නොපවත්වන ලෙස ඉල්ලා සිටියා
නමුත් ඔහු එම මාධ්‍ය සාකච්ඡාව පවත්වමින් එම පක්ෂය දැඩි විවේචනයට ලක් කලා
රංජන් අයියා සුගතදාසේ කලේ ශෝ එකක් වන් ශොට් එකේ දේශපාලකයන්ට ගැහුවා වගේ දෙයක් කලා මේක තැබිලි කෝම්බේ වගේ මේක පිටි පස්සේ ඉන්නේ එක්සත් කොන්ග්රස් පක්ශය
ජාතික ලයිස්තුව ඉදිරිපත් කරන්න කිවුවා මේ ජාතික ලයිස්තුවේ ඉන්නේ කවුද මොන පක්ශයද කියලා අපි දන්නේ ඒ නිසා කරුණා කරලා මේක රටට හෙළි කරන්න කියලා ඉල්ලනවා මේ අභියෝගය භාර ගන්න කියලා ඉල්ලනවා
නංගි පෙන්නලා අක්කා ගන්න සිරිතක් අපි ලග නෑ සුභාස්කරන් අලි රාජා හා මේ පක්ෂය අතර තියෙන හඩ මොක්කද කාගෙද මේ හඩ කියල ඔබ තුමාලා හොයලා බලන්න
මාධ්‍ය තුල සැමට ඉඩක් ලබා දිය යුතුයි ඒක පසුගිය ජනාධිපතිවරණයෙත් අපි දැක්කා ලයිකා මොබයිල් ආයතන අයත් ආයතන එහෙම කරන්නේ නෑ අපේ රටේ මැතිවරණ නීතියට බරපතළ ප්‍රශ්නයක්
මෙවට සම්ම්බන්දව අපි නීතීමය ක්‍රියාමාර්ග ගන්නවා මගේ ජීවිතය ගියත් මේවා බොරු කියලා ඔප්පු කරලා පෙන්න්වන්න කියලා ඉල්ලනවා
මෙච්චර මාධ්‍ය හමුව තියෙනවා නමුත් මේ පක්ෂයේ මහ ලේකම් මම දැකලා නෑ මේ දිස්ත්‍රික්කවලින් ඉල්ලන නියෝජිතයෝ නෙමෙයි පාර්ලිමේන්තු යන්නේ මේක හොයාගන්න ඕන මොකක්ද වෙන්නේ