පෙත්සම දැම්මේ ප්‍රබල පක්ෂයක ආධාරයෙන්
රන්ජන් රාමනායක මාධ්‍ය හමුව
රන්ජන් රාමනායකට ඡන්දය ට ඉදිරිපත්වීමට ඇති අයිතිය අහුරාලමින් ඉදිරිපත්ව ඇති පෙත්සමට රන්ජන් රාමනායක මහතා අද පිළිතුරු දුන්නා
ඔහු කියා සිටියේ මට කිසිවිටකත් ඡන්දය ඉල්ලන්න බාධාවක් නොතිබූ බවයි
ඒ පිළිබඳව ඔහුගේ නීතිඥයන් ඔහුට දැන් වූ බවද රන්ජන් රාමනායක මහතා පැවසුවා
තමාට මෙසේ භියෝග කරන්නේ ප්‍රබල පක්ෂවල ින් සහයෙන් බව ඔව් පෙන්වා දෙනවා
ස්වාධීන අපේක්ෂකයෙකුට මේවා කරන්න බෑ. මේ පිටිපස හස්තයක් තිබෙනවා
ඔවුන් බයයි මම පාර්ලිමේන්තු යයි කියලා මම පාර්ලිමේන්තු ගියොත් දූෂණ හෙළි කරනවා. ඒකටයි බය
පොල් මිල හාල්මිල වැඩි තමයි ජනතාව අමාරුවේ වැටිලා ඉන්නේ
මම හෙලිකොප්ටරේ ගියා තමයි මගේ ආධාරකරුවෝ තමයි ඒකට වියදම් කරන්නේ
ප්‍රදේශ කීපයකට එකවර යන්න තිබ්බා එවිට මං හෙලිකොප්ටරයක් පාවිච්චි කළා
සංචාරක කර්මාන්තයට ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව ද න්නා විස්තර කළා