රන් මිලෙහි වෙනසක්

ගෙවී ගිය සතියට සාපේක්ෂව අද (25) දවසේ රන් මිල තරමක් පහළ අගයක් ගනු ලැබුවා.

ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල ප්‍රමාණය අද දිනයේ සටහන් වූයේ රුපියල් 171,250ක් ලෙසයි.

එමෙන් ම කැරට් 22 ග්‍රෑම් 1ක මිල දැක්වුණේ 21,410 ලෙසින් වන අතර කැරට් 24 ග්‍රෑම් 08ක මිල සටහන් වූයේ 186,750ක් ලෙසයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *