රන් මිල ඉහළට

වෙළඳපොළේ අද (28) රන් අවුන්සයක රුපියල් 708,444ක් ලෙස සටහන් වෙනවා.

එය ඊයේ (27) දිනයට සාපේක්ෂව රුපියල් 5,178ක වැඩිවීමක්.

ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,990ක් ලෙස සඳහන් වී තිබෙනවා.

එමෙන්ම, කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 199,950ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 183,300ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 174,950ක් ලෙසත් සඳහන්ව තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *