රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව මේ දිනවල රන් මිලෙහි පහළ බැසීමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක රන් ප්‍රමාණයක මිල සටහන් වූයේ රුපියල් 181,300ක් ලෙසයි.

එමෙන් ම කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 22,660ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වෙන්නේ.

කැරට් 24 ග්‍රෑම් 8ක මිල 197,700ක් ලෙස සටහන් වූ බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *