රන් මිල පහළට

මෙරට රත්තරන් වෙළඳපොල තුළ අද (27) දිනයේ රන් මිල පහළ වැටී තිබෙනවා.

ඒ අනුව කැරට් 22 රන් පවුම රු.181,950.00ක් ලෙස සටහන්ව තිබූ බවයි සඳහන් වන්නේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක් රු. 198,500.00ක් ලෙස මිල සටහන්ව තිබෙනවා.

කැරට් 21 රන් පවුමක මිල ද රු.173,600.00 ලෙස පහළ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *