රන් මිල පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව රත්තරන් මිල අද (18) පහළ යාමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව, කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 193,850ක් බවයි සඳහන් වන්නේ.

එමෙන්ම, කැරට් 24 ග්‍රෑම් 1ක මිල 26,430ක් වන අතර, කැරට් 24 ග්‍රෑම් 8ක මිල 211,450ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

තවද, කැරට් 21 ග්‍රෑම් 8 මිල 185,050ක් වනවා.

What's your reaction?

Related Posts

1 of 785

Leave A Reply

Your email address will not be published. Required fields are marked *