රන් මිල වෙනස් වෙයිනව මිල ගණන් මෙන්න

පසුගිය සතියට සාපේක්ෂව අද (31) දවසේ රන් මිලෙහි තරමක වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 230,750.00ක් ලෙස සටහන් වූ අතර ග්‍රෑම් 1ක මිල රුපියල් 28,840.00 ලෙස සටහන් වුණා.

එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 211,500.00ක් ලෙස වාර්තා වූ අතර එහි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 26,440.00 ලෙසයි.

What's your reaction?

Related Posts

1 of 763

Leave A Reply

Your email address will not be published. Required fields are marked *