රනිල්ගේ ලකුණ උණ්ඩුකපුච්චය ද? වැල්පාලම ද ?

එළැඹෙන ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහගේ ලකුණක් තවමත් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. ඔහු කියා සිටින්නේ රනිල් වික්‍රමසිංහ ස්වාධිනව ඉල්ලනවා කියන්නේම ඔහු පරාද වෙලා ඉවර බවය. එමෙන්ම ඡන්දය දෙන්න සිටින කෙනෙකුට ලකුණුවත් හොයාගන්න බැරි වන බව ඔහු කියා සිටියා. ලකුණ උණ්ඩුකපුච්චය දන්නේ නැති බවත් එය වැල්පාලම වුනොත් සැප්තැම්බර් 21 වනදා කෙලවිලා කඩා වැටෙන බව මන්ත්‍රී නලින් බණ්ඩාර වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

1 of 1,082

Leave A Reply

Your email address will not be published. Required fields are marked *