චිත්‍රපටියෙන් අරඹීමට පෙර තරුණියන් ඇමතු..රනිල්ටයි සාගලටයි මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න වැලක්..
මම දැන් පාර්ලිමේන්තුවේ හිටි ඇති..
14 විනිදැයින් පස්සේ මම රට යනවා..
පාර්ලිමේන්තුවට පලපුරුදු අය එන්න ඕනේ…
ලයිසන් තියෙන අය තමයි බස් එලවන්න ඕනේ..
පලපුරුදු නැති අය ඉඳලා රට හදන්න බෑ..
රනිල් වික්‍රමසිංහ මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙයි..
………………………………..
කොළඹ ටොරින්ටන් ආකේට් පරිශ්‍රයේදී තරුණයන් වෙනුවෙන් ත්‍රී ඉඩියට් හින්දි චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබුණා..
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් දෙදෙනෙකු ලෙස සාගල රත්නායක මහතාට සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආරාධනා කර තිබුණා…
චිත්‍රපට දර්ශනය නැරඹීමට පෙර තරුණ පිරිසක් සමග සාකච්ඡා කළා..
එහිදී ඔවුන් සමග දැක්වූ අදහස්…
අපේ කාලය අපි කැම්පස් විවෘත කළා..
මම හින්දි ෆිල්ම් බලලා තියෙනවා..
අපේ කාලේ කාලයේ විභාගවලදී හොර කෙරේ නෑ…
සාගල රත්නායක..
රජයේ රැකියාව නෙමේ හොඳම රැකියාව..
බෞද්ගලික විශ්වවිද්‍යාලයේ තවත් පුළුල් වෙන්න ඕනේ..
වික්‍රමසිංහ
3 ඊඩියට්ස් කියන්නේ කාටද.
සිනමාවේ ක්රස් එක මොකක්ද..
අපේ කාලේ තිබ්බේ ඔරේන්ජ්ක්රස්..
හොඳ නළුවො හිටියා..
රේඛාව තමයි පළවෙනි චිත්‍රපටිය.වර්ණ චිත්‍රපටිය..
සංදේශයේ චිත්‍රපට හොඳ චිත්‍රපටය හොඳ සින්දු තිබුනා ප්රවෘත්ති ග්රීසිකාරයා කියලා සිංදුවක් තිබ්බා..
මට දැන් ඉස්සර වගේ මේ චිත්‍රපටි බලන්න වෙලාව තියෙනවා..
කවුද ජනප්‍රියම ගායකයා. තරුණ ප්රේක්ෂකයන්ගෙන් අසයි..
සාගල රත්නායක..
මගේ කාලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඇණ හිටලා තිබුණේ..
………………………………..
(මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න..වලට පිළිතුරු.)
රනිල් වික්‍රමසිංහ වික්‍රමසිංහ..
මට පාර්ලිමේන්තුවේ හිටියා ඇති..අලුත් අය එන්න ඕනේ සෙලින්ඩරින්..
මේ මොන බස් එකක්ද පලපුරුදු අය යවන්න පාර්ලිමේන්තුවට.
බස් එකේ යනකොට ලයිසන් එක තියෙන්නේ..
ත්‍රීවීල් ලයිසන් එක අරන් ප්ලේන් වෙලා යන්න බෑ. ත්රීවිල්ලයිසන් එක තියෙන්න ඕනේ ත්‍රිවිල් එකට අපි බලපුරුදු නැති තැනක ඉන්නේ..
බලපුරුදු නැති අය ඇවිල්ල කරන්න බෑ..
කවුද ඔය ඇවිල්ලා ඉන්නේ..
මේක හරියට හැඟවුණු අමුත්තම වගේ..
පාර්ලිමේන්තුව ඉන්න රට පාලනය කරන්න පළපුරුදු තියෙන්න ඕන දස්සකම් තියෙන්න ඕනේ..
මහාචාර්යවරු හිටියට වැඩක් නෑ..
මම ආණ්ඩුව එක හැපෙන්නෑ ඒ අය මාත් එක්ක හැප්පෙනවා..
මම කෝටි හතළිහක කජු කෑවලු කෝටි හදන එක චීස් කෑවලු..මෝසම් මාවත් දෙකයි මං කුඩ දාහතක්..
අපි දීපු පඩිය ගෙවන්න..
අගමැති කියනවා මට නඩු දානවා කියලා..
ව්‍යවස්ථාවේ කරගන්න කැමති නැහැ එනවා.
දාහතරවෙනි දැන් පස්සේ මම කරන්නේ නිවාඩුවක් ගන්නවා රට යන්න..
කතාවක් දෙකක් කරලා රට ගිහිල්ලා එනවා..
සාගල රත්නායක
ජයග්‍රහණය කරන්න තමයි හදන්නේ..
දැන් එතුමා කියනවා ..
අපි වලේ වැටුණා එක සැරයක්..මුදල් අච්චු ගහලා ..
තවත් පාරක් වෙන්න බෑ..
අපේ ගමන හොඳයි අපි වැටුනොත් අපි ඉලක්කයට යන්න ඕනේ…
අපි කියන්නේ මේ රජයේ මොකක්ද ප්‍රතිපත්ති කියලා කියන්න කියලා..
ඊයේ ඉන්ධන සහනය දෙන්නෙ රුපියල් හයයි.
ඒකත් සුපිරි ධනවතුන්ට සාමාන්‍ය මිනිස්සුන්ට නෑ.
අර කියපු එකසිය පනහා කවුරේ සාක්කුවේ දාගන්නවද..
රනිල් වික්‍රමසිංහ.
එහෙම නඩුවකුත් මට නෑ..
අඩුවක් නැති තැන සාක්ෂි කෝ..
රනිල් වික්‍රමසිංහ..
එහෙම සේරම අර ගත්තනේ ඒවගෙන් ලොකු මුදලක් ඉතිරි කරගෙන තියෙනවනේ..
සමහරක් වාහන තියෙන්න ඕනේ රජයේ කෞතුකාගාරයේ..
රටේ ප්රශ්නය මගේ ආරක්ෂාව නොවේ..රටේ ආර්ථික ආරක්ෂාවයි වෙන්න ඕනි කියලා..
මට පන්සීයක් හිටියත් පහක් හිටියත් රටේ ආරක්ෂාවයි අවශ්‍ය
මෙවරත් අලුත් ඡන්දදායකයෝ ඉන්නවා අලුත් කණ්ඩායමක් ඉන්නවා
අනාගතය අපේ නෙමේ ඔබතුමාලගේ..සිල්ලර දේශපාලනේ නැතුව බලපුරුදු අයට භාර දෙන්න..
ලයිසන් නැති ඩ්‍රයිවර් රත් එක්ක යනවාද නැද්ද
කොන්දොස්තරලා සල්ලි ටික අරන් යයි..
පළපුරුදු කරන්න පුළුවන් අය පාර්ලිමේන්තුවට දාන්න..