රවි කුමුදේශ් කියු දේ

රටේ ක්‍රමය වෙනස් කිරීමට නම්, ලේකම්වරු පත් කිරීමේදී හිතවත්කමට හෝ දේශපාලන සම්බන්ධතාවයට පමණක් සිදු නොකොට, දක්ෂ නිලධාරීන් සඳහා අවස්ථාව ලබාදිය යුතුයි

රට පරිවර්තනය කිරීම සඳහා වර්තමාන රජයට අවශ්‍යතාවයක් ඇත්නම් රාජ්‍ය පරිපාලනය විධිමත් කිරීම සහ කළමනාකරණ නවීනත්වය සහ ගුණාත්මකභාවය වැඩි කිරීම අත්‍යවශ්‍ය සාධකයකි. ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික භාවය ආරක්ෂා කළ හැකියි, කාර්‍යක්ශම ලේකම්වරුන් කණ්ඩායමක් පත් කළ යුතු අතර, ඔවුන්ට තම අමාත්‍යාංශවල ඉලක්ක ගත වැඩසටහනක් ලබාදිය යුතුය. එසේ නොමැතිව තම දේශපාලන පක්ෂයට උදව් කළ හෝ ගැති වූ අයට පමණක් තනතුරු ලබා දෙනු ලැබුවහොත් එමගින් රට විශාල අර්බුදයකට නැවත පත්වන බවත්, මහජනතාව අපේක්ෂා කරන ලද ක්‍රම වෙනස කිසිසේත්ම ඇති නොවන බවත් රජය සිහි තබාගත යුතුය.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *