රවී කරුනානයක මහතාග්‍රෙ නිවසට පොලිස් ආරක්ශාවක් ලබාදී තිබේ

අසාද් සාලි මහතාගේ කන්ඩායමක් විසින් අද උදෑසන බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි නිවස අසල උද්ඝෝශනයක් පැවැත්වීමට සූදානම් වීම නිසා රවී කරුනානයක මහතාග්‍රෙ නිවසට පොලිස් ආරක්ශාවක් ලබාදී තිබේ. මේ අතර රවී කරුනානායක මහතාගේ ආධාර කරුවන්ද නිවසට පැමිනෙමින් තිබේ

What's your reaction?

Related Posts

1 of 384

Leave A Reply

Your email address will not be published. Required fields are marked *