රාජකීයයන් මයිකල් ගුණරත්න රග්බි කුසලානය දිනා ගනී

රාජකීය විද්‍යාලය සිය වාර්ෂික රග්බි තරගයේදී ගෝල 06කින් ජය වාර්තා කරමින් මයිකල් ගුණරත්න කුසලානය දිනා ගැනීමට සමත් වුණා.

ඒ ගෝල 26-20ක් ලෙස සාන්ත තෝමස් විද්‍යාලය පරාජය කරමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *