රාජස්ථාන් රෝයල්ස් පෙරමුණේ

ඉන්දීය ප්‍රිමයර් ලීග් තරගාවලියේ මෙතෙක් පැවති තරගවලින් පෙරමුණට පැමිණීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්ව සිටිනවා.

දෙවන ස්ථානයේ පසු වන්නේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමයි.

ලක්නව් කණ්ඩායම 3 වන තැනට පත්ව සිටිනවා.

මේ අතර දිල්ලි කැපිටල්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර තරගය අද (12) පැවැත්වෙන්නේ මෙවර තරගාවලියේ 26 වන තරගය ලෙසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *