රාජ්‍ය දේපළ භාවිතා ගැන පැමිණිලි නෑමැතිවරණ තත්ත්වය ඉතාම හොඳයි

මහින්ද දේශප්‍රිය
(මාධ්‍ය සාකච්ඡාව)
View සංවිධානය

👉මහින්ද දේශප්‍රිය
Tell View මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක

රාජ්‍ය සේවකයන්ට රාජකාරි වෙලාවෙන් පස්සේ දේශපාලන වැඩ කටයුතුවලට සහභාගි වීමට පුළුවන්
මාණ්ඩලික පුද්ගලයන්ට ඡන්දය දාන්න විතරයි පුළුවන්

මේ ඡන්දය කලින් ඡන්දය වගේ නෙවෙයි වැඩි උනන්දුවක් නෑ ජනතාව
ඡන්ද දායකයා උදාසීන වුණේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණ නිසා
දේශපාලන පක්ෂ වල ප්‍රජාතන්ත්‍රවාදය නැති නිසා ජනතාවට ඡන්දය ගැන උවමනාවක් ඇත්තේ
ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට වුණේ නැති නිසා

දේශපාලන පක්ෂ වාගේ අපිට සල්ලි නෑ අපි පොඩි සංවිධානයක්
ඡන්ද දායකයා ඉන්නවා ගැනීම අපේ වැඩක් නෙවෙයි. ඡන්දය නොදා ඉන්න එපා ඡන්දය දාන්න කියලා දිගටම කියනවා

මැතිවරණ කොන්ම්ෂන් සභාව නියෝග කරනවා රාජ්‍ය ආයතන වලට පත්වීම් දෙන්න බෑ ඒකට නීතිය ක්‍රියාත්මක වුණේ නැත්නම් මැතිවරණ කොමිසද පුළුවන් නීතිය ක්‍රියාත්මක කරන්න

රාජ්‍ය දේපළ අවභාවිතා කරා කියලා පැමිණෙන්නේ නෑ. දැන් මාර්ගයක් විවෘත වෙලා තියෙනවා තියෙනවා එහෙම දේවල් උනොත් අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න

අත්පත්‍රිකා බෙදා දීමට පස් දෙනෙක් පමණයි යන්න පුළුවන් පස්දෙනාට වැඩියෙන් යනවා නම් ඒක පෙළපාලියක් වෙනවා

අපේක්ෂකයාට ගෙයින් ගෙට ගිහිල්ලා අත්පත්‍රිකා දෙන්න බෑ
අත්අඩංගුවට ගැනීමට පුළුවන්
අද මැද කොළඹ භූමිය ප්‍රදේශවලින් වාර්තා වෙලා තියෙනවා විශාල වශයෙන් ජනතාව එක්රොක් වී අත්පත්‍රිකා බෙදා දෙනවා කියලා

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *