රැළිය අතරතුර අනුරව සෙවූ රනිල්

ජනතාවට බොරු නොකියා ජාතික ජන බලවේගය සිය ආර්ථික ප්‍රතිපත්තිය රටට හෙළිකළ යුතු බව ස්වාධීන ජනාධිපතිධුර අපේකෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ගාල්ල හිනිදුම පැවති ජන රැළියකට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා එම ස්ථානයේ සිටි සම්පත් අතුකොරළ මන්ත්‍රීවරයාගෙන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අවට ජන රැලියකට පැමිණේ දැයි විමසා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *