රික්ටර් මාපක 5.5ක භූ කම්පනයක්

තායිවානයේ හුආලීන් ප්‍රදේශයට රික්ටර් මාපක 5.5ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එම භූ කම්පනයෙන් තායිපේ අගනුවර ගොඩනැගිලි සෙලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම මස මුලදී හුආලීන් ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපක 7.2ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *