රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය D.S.සේනානායකගේ මුණුපුරා වන රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මියයන විට 76 හැවිරිදි බවයි සඳහන් වන්නේ.

රුක්මන් සේනානායක එජාප හිටපු කැබිනට් අමාත්‍යවරෙක් ලෙස ද කටයුතු කරනු ලැබුවා.

What's your reaction?

Related Posts

1 of 824

Leave A Reply

Your email address will not be published. Required fields are marked *