රුපියල් කෝටි 11ක් පමණ වටිනා මත්කුඩු තොගයක් අත්අඩංගුවට

රුපියල් කෝටි 11ක් පමණ වටිනා කොකේන් කිලෝග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට උත්සාහ කළ මැලේසියානු ජාතික කාන්තාවක් (24) බෙල්ලන්විල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 924

Leave A Reply

Your email address will not be published. Required fields are marked *