පරීක්ෂා කරන තැන් වැඩි කරන්න
බහාලුම් ප්රවාහනකරුන්වන්ගෙන් රජයට ඉල්ලීමක්
ප්‍රමාදය නිසා බඩු මිල වැඩිවෙන්න පුලුවන්.
ශමීන්ද වර්ණකූල
බහාලුම් රථ ප්‍රවාහනකරුවන්ගේ සංගමයේ සභාපති..
පහුගිය වසරේ ඉදන් අපිට ලොකු ගැටලුවක් තියනවා.. භාන්ඩ එන කන්ටේනරයක් රේගුවෙන් නිශාකාෂනය කරලා දෙන්න ලොකු කාලයක් යනවා. එක බහාලුමක් නිශ්කාශනය කරලා දෙන්න. දවස් දෙකකට වැඩි කාලයක් යනවා..
අපි පවතින රජයට ඉල්ලීමක් කරනවා මේ ප්‍රමාදවෙන ආයතන වල ගැටලු හොයලා බලලා වහාම විසඳුම් දෙන්න කියලා.
රේගුව කරන පරීක්ෂණ කටයුතු වලට තමයි වැඩි වෙලාවක් යන්නේ.
කොළඹ අවට හිස් ඉඩම් තියනවා ඒවාගේ පරීක්ෂාකරන මද්යස්තාන හදලා මේ තදබදය අඩුකරලා දෙන්න.
රේගුවේ නිලදාරීන් නිශ්කාශනය ගන්න වෙලාව නිසා රටට ලොකු පාඩුවක් වෙනවා..
මේ ගැන සාකච්ඡාවක් අපි ඇමතිතුමාගෙන් ඉල්ලලා තියනවා..
රොෂාන් මැණික්වඩුගේ
බහාලුම් ප්‍රවාහන කරුවන්ගේ උපදේශක
හැම ආණ්ඩුවක්ම පත්වුනාම ඒ ආන්ඩුවේ ඇමතිලාගේ වාහන බහාලුම් ප්‍රවාහනයට දානවා.. ඊට පස්සේ හිටපු ව්යවසායකයොන්ට ඉවත් වෙන්න වෙනවා..
මේ ආණ්ඩුවෙන්වත් මේ දේ කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා..
මේ ප්‍රශ්න කතා කරලා විසඳගන්න පුළුවන්.ඉක්මනට අපිට සාකච්ඡාවක් දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.
අපී ඕන වෙලාවක ආන්ඩුවට සහයෝගය දෙන්න පුලුවන්.
මීට ඉස්සරලා හිටපු ඇමතිවරු මේ වරාය
නිමල් අමරසේකර
ප්‍රදාන ලේකම්.