ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අද (05) පෙරවරුවේ මුල්ලේරියාව කොටිකාවත ප්‍රදේශයේ සිය නිවසේ දී.

මහවිරු සැමරුම පිළිබඳ අසත්‍යය තොරතුරු ප්‍රචාරය කළැයි යන චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

What's your reaction?

Related Posts

1 of 978

Leave A Reply

Your email address will not be published. Required fields are marked *