ලක්නව් පරදා රාජස්ථාන් ජය ලබයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 44වැනි තරගය වූ අද (27) පැවති, Lucknow Super Giants සහ Rajasthan Royals අතර තරගය ජය ගැනීමට, Rajasthan Royals කණ්ඩායම සමත් වුණා.

ඒ පන්දු 06ක් ඉතිරිව තිබියදී කඩුළු 07කින්.

කාසියේ වාසිය දිනාගත් Rajasthan Royals කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Lucknow Super Giants ආරාධනා කලා.

ඒ අනුව පිටියට පිවිසි Lucknow Super Giants කන්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 196ක් පමණයි.

ලකුණු 197ක පිළිතුරු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි Rajasthan Royals කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 199ක් ලබා ගනිමින් මෙම තරගයේ ජය ලබා ගැනීමට සමත්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *