ලකුනු 89කින් තරගය ජය ගත්තේ ඕස්ට්‍රේලියාවට

වයස අවු 19න් පහල කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති තරගයකින් ජය ගැනීමට ඔස්ට්‍රේලියනු කාන්තා කණ්ඩායම සමත් වුනා.
ඒ ශ්‍රී ලංකා වයස 19න් පහල කාන්තා කණ්ඩායම පරජය කරමින්
ගල්ල ජාත්‍යන්තර් ක්‍රිඩා පිටියේ පැවති තරගයේදි මුලින් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලුයානු ක්‍රිඩිකවන් නියමිත පන්දුවාර 48යි පන්දු 5 කදී ලකුනු 228කට දැවී ගියා.
පිලිතුරු ඉනිම ක්‍රිඩ කල ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 44 කදී සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 144ක් පමණ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *