ලිට්‍රෝ සමාගම ට නව සභාපතිවරයෙක් පත්කරයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතා ව පත්කර තිබේ.

හිටපු ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා නව රජය බලයට පත්වීමත් සමගම ඉන් ඉල්ලා අස්විය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *