ලෙජන්ඩ් ලීගයේදී තරග පාවදීමට හැදූ කළමනාකරුට අත්හිටවූ සිර දඬුවම්

ලෙජන්ඩ් ක්‍රිකට් ශූරතාවලියේදී විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙකුට තරග පාවාදීමට යෝජනා කළ පංජාබ් රෝයල් කළමනාකරුට බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවම් නියම කර එය වසර 10 කට අත්හිටුවීමට අද (27) නියෝග කෙරුණා.

ඒ මහනුවර මහාධිකරණය වෙත ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී ඔහුට රුපියල් ලක්ෂ 110ක දඩයක්ද ගෙවීමට නියම කෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *