ලොරි රථයක් හා බස් රථයක් මුහුනට මුහුන ගැටී 14ක් මිය යයි

බටහිර යුක්‍රේනයේ ලොරි රථයක් සහ කුඩා බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණෙන වාහන පෙළක් දෙසට ලොරි රථය ධාවනය කරවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මගීන් 12 දෙනෙක් සහ රථ දෙකෙහි රියැදුරන් දෙදෙනා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *