ලොවම හෙල්ලූ මාර්ක් සකර්බර්ග්ගේ වත්කම

මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් ලොව දෙවැනි ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා.

ඒ එම ස්ථානයේ පසු වූ AMAZON සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසෝස් තෙවැනි තැනට පත් කරමින්.

මාර්ක් සකර්බර්ග්ගේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 206.2ක් ලෙස දැක්වෙන අතර මේ වසරේ දෙවන කාර්තුවේ දී ඔහුගේ ආදායමේ වර්ධනය 23% ක්.

තෙවැනි ස්ථානයට පත්ව සිටින ජෙෆ් බේසෝස්ගේ ආදායම දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 205ක් ලෙසයි.

What's your reaction?

Related Posts

1 of 860

Leave A Reply

Your email address will not be published. Required fields are marked *