ලොව ලාබාලතම බිලියනපතිනිය බ්‍රසීලයේ සිසුවියක්

බ්‍රසීල ජාතික විශ්වවිද්‍යාල සිසුවියක් ලොව ලාබාලතම බිලියනපතිනිය ලෙස ෆෝබ්ස් සඟරාව විසින් නම් කර තිබෙනවා.

2024 වසරට අදාළවයි ඩොලර් බිලියන 1.1ක ආදායම සහිත 19 හැවිරිදි ලිවියා වොයිග්ට් එම ලැයිස්තුව ඇතුළත්ව ඇත්තේ.

ලිවියා වොයිග්ට් මෙලෙස බිලියනපති ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ, ලතින් අමෙරිකාවේ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක තනි කොටස් හිමිකාරිය බවට ඇය පත්වීමත් සමගයි.

ෆෝබ්ස් සඟරාව විසින් මේ වසරට අදාළව නිකුත් කළ බිලියනපතියන් ලැයිස්තුවට ඇතුළත්ව සිටින 25 දෙනෙකුම වයස අවුරුදු 33ට අඩු තරුණ පිරිස් වීමත් විශේෂත්වයක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *