ලොහාන්ගේ බිරිඳ නැවත රිමාන්ඩ්

එකලස් කළ වාහනයක් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලොහාන් රත් වත්තේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයාගේ බිරිඳ නැවතත් බන්ධනාගාර ගත කළා

ලොහාන් රත් වත්තගේ බිරිඳ 2024/12/02 දක්වා යි රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේ

පසුව ඇය බන්ධනාගාර බසයෙන් බන්ධනාගාරය වෙත ගමන් ගත්තා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *