ලොහාන් අද අධිකරණයට

බීමත්ව රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
ඒ මහතා අද කොල්ලුපිටිය පොලිසියෙන් අධිකරණය වෙත ගෙන ගියා.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *