ලොහාන් රත්වත්තේ නැවත බන්ධනාගාරයට

එකලස් කළ වාහනයක් ාවිච්චි කිරීම පිළිබඳව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ලොහාන් රත් වත්තේ මහතා සහ බිරිඳ අද නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රත් වත්තේ මහතා දෙසැම්බර් 2වෙනිදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසයි
ඔහුගේ බිරිඳ මේ මස 22 වැනි දා දක්වා බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරා

What's your reaction?

Related Posts

1 of 745

Leave A Reply

Your email address will not be published. Required fields are marked *