මෙවර මෙරට සමරන්නේ දේශීය සහ ගෝලීය ක්‍රියාකාරකම් – මෙහෙයවන තැනැත්තන්..අපගේ අභිලාශ යහපැවැත්ම හා අයිතිවාසිකම් යන තේමාවෙනි.
නව ලොවට පාර කියා දුන්නේ වැඩිහිටි ප්‍රජාවයි.
එබැවින් වැඩිහිටියන් යනු ලොව සාඩම්බර පුරවැසියන් කොට්ඨාසයකි
එක්සත් ජාතීන්ගේ සංවිධානය 1990 වසරේදී ලෝක වැඩිහිටි දිනය ප්‍රකාශයට පත් කරන්නේ වැඩිහිටියන්ගේ සුබසාධනය පිළිබඳ ලෝක අවධානය යොමු කිරීමේ අටියෙනි