ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ අඩුවීමක්.

සති අන්තය වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 79 යි ශත 04ක් ලෙස සටහන වන අතර, එහි මිල පහළ යාම සියයට 0 යි දශම 3.8 ක් ලෙස සටහන් වුණා. එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් ඩොලර් 75 යි ශත 5 යි 6ක් වූ අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 0 යි දශම 2.9 ක පහළ යාමක්.

What's your reaction?

Related Posts

1 of 310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *