ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියේ ප්‍රබල තැනක් ශ්‍රී ලංකාවට

icc ලෝක ශුරතා ටේස්ට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්‍වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

ඒ බංගලාදේශයට එරෙහිව ලැබූ තරගාවලි ජයෙන් අනතුරුවයි.

එම ශ්‍රේණි ගත කිරීම් සටහනේ ශ්‍රී ලංකාවට ඉහළින් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය පසු වන අතර ඔවුන් පිළිවලින් පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථනවල පසුවනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් ටේස්ට් තරගයකට මුහුණ දීමට සිදු වන්නේ එංගලනත්ත කණ්ඩායම සමඟ වන අතර ඔවුන් එම ශ්‍රේණි ගත කිරීම් සටහනේ රැදී සිටින්නේ 9 වැනි ස්ථානයේයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *