වධකාගාරයක් වූ නේවාසිකාගාරයෙන් සිසුවියන් 11ක් රෝහලට

යාපනයේ ඌර්කාවතුරේ ප්‍රදේශයේ බාලිකා පාසලක නේවාසිකාගාරයේ සිටි සිසුවියන්ට පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් එහි පාලිකාව ලබන මස 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

අමානුෂීය ලෙස සිදුවන පහර දීම් ඉවසා ගත නොහැකිව සිසුවියන් 11දෙනෙකු පොලීසියට පැමිණ භාර වීමත් සමගයි අදාළ නේවාසිකාගාරයේ පාලිකාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

මේ වන විට එම සිසුවියන් 11 දෙනා යාපනය ශික්ෂණ රෝහල ප්‍රතිකාර ලබනවා.

සිද්ධියට අදාළව නඩුව කැදවූ අවස්ථාවේදී අධිකරණය පොලිසියට නියෝග කර ඇත්තේ කිසිදු බාහිර පුද්ගලයෙකුට එම සිසුවියන් හමුවීමට ඉඩ නොදෙන ලෙස

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *